Back to products
Ginger Tea
Ginger Tea Price range: LKR1,020.00 through LKR3,865.00

Fast delivery within 72 Hours

ඉගුරු මිශ්‍ර උක් හකුරු කැට

ඉඟුරු සහ ස්වභාවික උක් රසය එක්කර නිපදවූ ගුණාත්මක උක් හකුරු. රසවත් සුවඳකින් හා විශේෂ පැණි රසයකින් යුත් සාම්ප්‍රදායික නිෂ්පාදනයකි.

This product is currently out of stock and unavailable.

Report Abuse

Shipping & Delivery

  • Courier delivery

Our courier will deliver to the specified address

2-3 Days

From $20

  • DHL Courier delivery

DHL courier will deliver to the specified address

2-3 Days

From $40

  • Warranty 1 year
  • Free 30-Day returns

Description

අපගේ ඉඟුරු මිශ්‍ර උක් හකුරු, තෝරාගත් උක් රසය හා ස්වභාවික ඉඟුරු එකතු කර සාම්ප්‍රදායික ක්‍රමවේදයන් අනුව නිෂ්පාදනය කරන ලද ගුණාත්මක නිෂ්පාදනයකි. උක් හකුරු වල මිහිරි රසයට ඉඟුරු සුවඳ හා රසය එක්වීමෙන්, විශේෂ රස අත්දැකීමක් ලබාදේ.

තේ, කෝපි, කැඳ සහ විවිධ රසකැවිලි සඳහා මෙය ඉතා සුදුසුය. විශේෂයෙන් උණු පානයන් සමඟ භාවිතා කරන විට, ඉඟුරු වල ස්වභාවික රසය හා සුවඳ තවත් වැඩි වශයෙන් අත්විඳිය හැක.

✔️ ස්වභාවික උක් සහ ඉඟුරු රසය

✔️ සාම්ප්‍රදායික නිෂ්පාදන ක්‍රම

✔️ රසවත් හා සුවඳවත් පැණි රසය

✔️ උණු පානයන් සඳහා ඉතා සුදුසුය

✔️ ගුණාත්මක හා පිරිසිදුභාවය ඉහළයි.

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “ඉගුරු මිශ්‍ර උක් හකුරු කැට”

Your email address will not be published. Required fields are marked *